32 C
Colombo
Saturday, February 24, 2024

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද (14) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි ය.

මේ අතර, සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි ය.

කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Latest

පොහොට්ටුව පසුබැහැලාමාලිමාව ඉදිරියට ඇවිල්ලා

ආණ්ඩුවේම ජගත් කුමාර ආණ්ඩුවම පට්ට ගහයි පිළිගන්නවා.. පොහොට්ටුව පසුබැහැලා මාලිමාව...

රනිල් හමුවෙලා මෙන්න තීරණය ගනී

සති අන්තයේ මේ මොකද වෙන්නේ..? පාඨලී චම්පික හදිසියේම සිරිකොතට රනිල්ගෙන් කැඳවීමක්ද...

ඔබත් ඔන්ලයින් ණයකාරයෙක්ද ? එහෙනම් මේක බැලිය යුතුමයි

සියලු හඬපට සාක්ෂි සහිතයි -ණය ගෙවන්න බැරි වුණාම ලිංගික...

පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ඝාතන තැතක්

රහස්‍ය බුද්ධි වාර්තාවක් පිටවෙයි පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති...

Don't miss

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට...

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

දිස්ත්‍රික්ක 08කට අධික උණුසුම් කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධික උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක අටක උණුසුම් දර්ශකය ඉහළ...

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (22) දිනයේදීද දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අගයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ වයඹ පළාතේ...

පළාත් කිහිපයකට අද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (19) දිනයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සබරගමුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here