― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeHot Newsසජබ උප සභාපති පක්ෂය හැරයයි 

සජබ උප සභාපති පක්ෂය හැරයයි 

තමන් සමඟි ජනබලවේගයේ උප සභාපති ධුරයෙන් ඇතුළු සියලු තනතුරුවලින් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ දී අද (14) මාධ්‍ය අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.