9.6 C
London
Tuesday, May 30, 2023

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති අතර කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැත.

Latest

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට...

වහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ...

Don't miss

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

අලුත් ඇමතිවරු මේ සතියේ පත් කරයිද?

ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර 02ක වෙනසක්...

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතැකූ උ. කොරියානු ජනපති

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදයක් හටගෙන තිබේ. උතුරු කොරියාව පසුගිය වසරේ පමණක් මිසයිල අත්හදා...

තුර්කියේ ජනපති පුටුව නැවතත් තායිප් එර්ඩෝගන්ට

රිසෙප් තායිප් එර්ඩෝගන් තවත් වසර පහකට තුර්කියේ ජනාධිපවතිවයා ලෙස පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු ලෙස වසර විස්සක කාලයක් තුර්කියේ...

වැටුණු දුරකථනය ගන්න ජලාශයේ වතුර හිස්කළ නිලධාරියා

ජලාශයට වැටුණු තම මිල අධික දුරකථනය ලබා ගැනීමට එම ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කළ රාජ්‍ය නිලධාරියෙකු පිළිබඳ ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. තම දුරකථනය නැවත...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here