18 C
London
Friday, June 2, 2023

නවසීලන්තයේ ගින්නකින් 06ක් ජීවිතක්ෂයට

නවසීලන්තයේ නේවාසිකාගාරයක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තයේ වෙලින්ටන්හි මහල් 04කින් යුත් නේවාසිකාගාරයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගොඩනැගිල්ලේ සිර වී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර එහි තවත් පිරිසක් සිරවී සිටිනු ඇතැයි සැක පළ කරන බවයි එරට පොලීසිය පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 20ක් පමණ යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

මෙක්සිකෝවේ ගමන් මළු 45කින් මිනිස් සිරුරු කොටස් හමුවෙයි

මෙක්සිකෝවේ ගමන් මළු 45 ක තිබී මිනිස් සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් එරට පොලිසිය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරුණයින් 07 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන්...

මාවා සුළි කුණාටුව ජපානයට

මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුළු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට...

අමෙරිකානු ආරක්ෂක ලේකම් 05 වැනිදා ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඒ අනුව ලබන 05 වැනිදා ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවට පැමිණීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here