― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeNewsපළාත් 03ක ආණ්ඩුකාරවරුන් ඉවතට

පළාත් 03ක ආණ්ඩුකාරවරුන් ඉවතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදි උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබේ.

ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම හෙට (17) දිනයේදී සිදු කිරීමට නියමිතය.