29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්තයේ ගින්නකින් 06ක් ජීවිතක්ෂයට

නවසීලන්තයේ ගින්නකින් 06ක් ජීවිතක්ෂයට

නවසීලන්තයේ නේවාසිකාගාරයක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තයේ වෙලින්ටන්හි මහල් 04කින් යුත් නේවාසිකාගාරයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගොඩනැගිල්ලේ සිර වී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර එහි තවත් පිරිසක් සිරවී සිටිනු ඇතැයි සැක පළ කරන බවයි එරට පොලීසිය පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 20ක් පමණ යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.