32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද අව්වේ ඉන්නේ බලාගෙනයි

අද අව්වේ ඉන්නේ බලාගෙනයි

අද (17) දිනයේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණයක් පවතින බවයි දැනුම් දෙන්නේ.

මෙම උණුසුම මිනිස් සිරුරට වඩාත් දැනෙන මට්ටමක පවතින බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව කියා සිටියේ වැඩි වේලාවක් ඊට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් සහ විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවයි.