26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය – උඩවලව මාර්ගයේ 98 හන්දිය අසළදී ඊයේ (16) සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තරුණයා ගමන් ගත් යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ක තරුණයෙකු බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.