32 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක බැංකුවේ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

ලෝක බැංකුවේ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

ලබන සතියේදී ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් මෙරට සංචාරය කිරීමට නියමිතය.

ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ ලෝක බැංකු සහාය තවදුරටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට ලැබිය යුතුද යන්න විමසා බැලීමයි.

මෙම සංචාරයේදී ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.