― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsඋණට පැරසිටමෝල් පමණක් ගන්නැයි ඉල්ලීමක්

උණට පැරසිටමෝල් පමණක් ගන්නැයි ඉල්ලීමක්

මේ දිනවල පවතින උණ තත්ත්වය සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වේදනා නාශක ලබා නොගන්නැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක පවසයි.

එසේ නොමැතිව වේදනා නාශක භාවිතය මඟින් පුද්ගලයින්ගේ ජීවිතය අනතුරේ වැටෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ වෛද්‍යවරුන්ද රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.