31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවේ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

ලෝක බැංකුවේ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

ලබන සතියේදී ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් මෙරට සංචාරය කිරීමට නියමිතය.

ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ ලෝක බැංකු සහාය තවදුරටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට ලැබිය යුතුද යන්න විමසා බැලීමයි.

මෙම සංචාරයේදී ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.