30 C
Colombo
Sunday, March 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ජනගහනයෙන් බාගෙකටම ප්‍රෙෂර්

මෙරට ජනගහනයෙන් බාගෙකටම ප්‍රෙෂර්

මෙරට පිරිමින්ගෙන් 62%ක් සහ කාන්තාවන්ගෙන් 48.1%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව ස්ටෙප්ස් සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

ලෝක අධිරුධිර පීඩන දිනය නිමිත්තෙන් ඊයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදියි මේ බව අනාවරණය ඇත්තේ.

අධිරුධිර පීඩනය ලොව පුරා වාර්තා වන හෘද සහ රුධිරවාහිනි රෝගවලට සහ බොහෝමයක් අකල් මරණවලට හේතු වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ දැඩි හිසරදය, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, ඔක්කාරය, වමනය, බොඳවී පෙනීම අධිරුධිර පීඩනයේ රෝග ලක්ෂණ බවයි.