28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි බැංකුව ගැන රජය ගත් තීරණය

සමෘද්ධි බැංකුව ගැන රජය ගත් තීරණය

සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඊයේ (17) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කළේය.

මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඔහු එහිදී සඳහන් කළේය.