― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැළණි ගං ඉවුරෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

කැළණි ගං ඉවුරෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් කැළණි ගං ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුවයි ඊට අදාළ විමර්ශන අරඹා ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිටි උස අඩි 05 අඟල් 06ක් වූ පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.