20.2 C
London
Thursday, September 28, 2023

අද රුපියල බාල්දු වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (19) දිනයේ සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 300.65ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 314.08ක් ලෙස දැක්වුණා.

මේ අතර ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලරයට රුපියල් 300න් පහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල ඊයේ (18) දිනයේ දී රුපියල් 299.21ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 312.37ක් ලෙසටයි.

Latest

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල...

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ...

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්...

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා...

Don't miss

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

රත්තරන් මිල පහළට

ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේදී රත්තරන් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන්...

රුපියල සුළු වශයෙන් ඉහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද සුළු වශයෙන් ඉහළ ගියේය. අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය...

රත්තරන් මිල පහළට

ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේදී රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති. ඒ අනුව අද දිනයේදී කැරට් 24...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here