24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඅද ඩොලරය වෙනස් වූ හැටි

අද ඩොලරය වෙනස් වූ හැටි

 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. 

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 296.2475ක් ලෙසයි සටහන්ව ඇත්තේ. 

එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.6388ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 296.8200 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.305.1979 ලෙස සටහන්ව තිබුණා.