30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගෝස්තුවේ සිට වැඩ අරඹන උමා ඔය

අගෝස්තුවේ සිට වැඩ අරඹන උමා ඔය

උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමු වන ඒකකය මේ වසරේ අගෝස්තු මාසයේ සිට ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවයි.

අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර සමාගමේ නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඉදිකිරීම් සමාගමේ නියෝජිතයින් දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් මාසය වනවිට දෙවන ඒකකයේ විදුලි ජනනය ද ආරම්භ කළ හැකි බවයි.

මෙම බලාගාරය මගින් මෙගවොට් 120 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.