― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNewsBusinessඅද රුපියල බාල්දු වෙයි

අද රුපියල බාල්දු වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (19) දිනයේ සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 300.65ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 314.08ක් ලෙස දැක්වුණා.

මේ අතර ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලරයට රුපියල් 300න් පහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල ඊයේ (18) දිනයේ දී රුපියල් 299.21ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 312.37ක් ලෙසටයි.