13.7 C
London
Friday, June 9, 2023

G7 සමුළුව අද ඇරඹෙයි

ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ ලොව ධනවත්ම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයන් 7 හෙවත් G7 රටවල රාජ්‍ය නායක සමුළුව අදින් (19) ආරම්භ වෙයි.

ජපානයේ හිරෝෂිමා නුවරදී මෙවර සමුළුව පැවැත්වෙන අතර ජපානය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එහි සාමාජිකයින්ය.

ලොව දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එම රටවල් නියෝජනය කරනු ලබන අතර සාමාජික රටවලට අමතරව මෙවර සමුළුව සඳහා රටවල් 8කට ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කොමරෝස් සහ කුක් දූපත් එලෙස ආරාධනා කළ රටවල් අතරට අයත්ය.

මෙවර සමුළුවේදී රුසියාව සහ චීනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතය.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල්ගත කරයි

අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උදරයේ ශල්‍යකර්මයක් සඳහායි උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ. ඒ අනුව උන්වහන්සේට දින කිහිපයක් නේවාසික...

මෙරට කාන්තාවකට එංගලන්තයේ විනිසුරු තනතුරක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව තිබේ. 34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකටයි මෙලෙස විනිසුරු පදවියක් ලබාදී ඇත්තේ. ඇය ඉතිහාස පොතට එක්වන්නේ එංගලන්තයේ...

යුක්රේනයේ වේල්ලක් පු+පුරා යයි

යුක්රේනයේ නෝවා කශ්කෝවාහි පිහිටි ප්‍රධාන වේල්ල පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ගම්මාන 80ක් පමණ ජලයෙන් යටවී ඇති අතර දහස් ගණනක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here