30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ෂම්මි සිල්වා නිතරගයෙන් යළිත් වරක් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (20) පෙරවරුවේ පැවැති ක්‍රිකට් නිලවරණයේදීයි.

ඒ, අනුව ෂම්මි සිල්වා 2023 සිට 2025 දක්වා කාලය තුළ ක්‍රිකට් ආයතනය සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.