― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsධීවරයින්ට නොමිලයේ භූමිතෙල් බෙදා දීම හෙට

ධීවරයින්ට නොමිලයේ භූමිතෙල් බෙදා දීම හෙට

මෙරට ධීවර ජනතාවට නොමිලේ භූමිතෙල් බෙදා දීම හෙට (23) උදෑසන 08.00ට පානදුර ධීවර වරායේදී බෙදා දීමට නියමිත බව ධීවර අමාත්‍යංශය පවසයි.

පසුගියදා චීන රජය විසින් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදා දීම සඳහා භූමිතෙල් ප්‍රදානය කර තිබූ අතරෑඉ අනුව භූමිතෙල් ඉන්ධන පාවිච්චි කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර්150 බැගින් බෙදාදීමට නියමිතය.

මෙලෙස එම භූමිතෙල් බෙදාදීමේ උත්සවය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.