28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට උද්ධමනය තවත් පහළට

මෙරට උද්ධමනය තවත් පහළට

අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 33.6% දක්වා පහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 27.1% ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 39% ක් දක්වා අඩු වී ඇති බවයි.

පසුගිය මාර්තු මාසයේ දී මෙරට උද්ධමනය 49.2% ක් ලෙස සටහන් විය.