― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිටකොටුවේ අපිරිසිදු හෝටල් 05ක් වැසෙයි

පිටකොටුවේ අපිරිසිදු හෝටල් 05ක් වැසෙයි

පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී ඔවුන් විසින් දැඩි ලෙස අපිරිසිදු හෝටල් 05ක් සොයාගෙන තිබේ.

මෙලෙස වසා දමන ලෙසට අධිකරණය නියෝග කර ඇත්තේ එම අපිරිසිදු හෝටල් 05යි.

කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඛ් ඇ අබේරත්න, කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී.ටී. වික්‍රමරත්න ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.