27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි 01 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයක්

ජුනි 01 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයක්

නව විදුලි ගාස්තු සංශෝධනය ජුනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඊට අදාළ වන විදුලි ගාස්තු සංශෝධන මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කරයි.

මෙම නව ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩුවීමක් සිදු වන බවත් ආගමික ස්ථාන සඳහා සහන ලබා දෙන බවත් පැවසීය.