28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට

සුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට

‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ටද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

මෙම පියවර ගෙන ඇත්තේ සුබසාධක ප්‍රතිලාභ ලබන අයවලුන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.