― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (22) දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව නව රන් මිල දැක්වුණේ රන් අවුන්සය – රු.601,435ක්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,220ක්, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,750ක්, කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,460ක්, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.155,650ක්, කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,570ක් හාකැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.148,550ක් ලෙසයි