27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (22) දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව නව රන් මිල දැක්වුණේ රන් අවුන්සය – රු.601,435ක්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,220ක්, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,750ක්, කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,460ක්, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.155,650ක්, කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,570ක් හාකැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.148,550ක් ලෙසයි