― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeNewsපාසල් බෑග් සහ සපත්තු මිල පහළට

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාසල් පාවහන් සහ බෑග්වල මිල පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ යෑම ක්‍රියාත්මක අතර වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ 10%කින් එම මිල පහත දැමීම සඳහා තීරණය කළ බවයි.