― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsපොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා

මෙවර පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම සේවාව ලබන 2 වැනිදා සිට එම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉදිපොළ සඳහන් කළේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ.