22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිකිරි ජයතිලකට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්

ටිකිරි ජයතිලකට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක එහි කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහලේකම් ලෙස පත්කර තිබේ.

මේ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.