28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ඩෙංගු අධි අවදානම් කලාප 61ක්

මෙරට ඩෙංගු අධි අවදානම් කලාප 61ක්

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15ක් පසුගිය දිනවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්වන බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු කියා සිටියේ.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,560ක් වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 50% ට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.