24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පමණ ළමයින් බවට අනාවරණය වෙයි

ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පමණ ළමයින් බවට අනාවරණය වෙයි

මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පමණ ළමයින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

දැනට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැඩි ඩෙංගු ව්‍යාප්තියක් වාර්තා වන බවයි. එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මීට පෙර පැවති දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව මේ වන විට අඩුවෙමින් පවතින බව ඔහු කියා සිටියා.