26.7 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

වැල්ලවායේ නිවසක තිබී පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගනී

වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැලලාගෙන මියගිය බවට සැකකෙරන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි වයස අවුරුදු 16ක් වන පාසල් සිසුවෙක්.

ඔහු වීරසේකරගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරනවා.