25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්සේ සිරකරුවෙකු පැන යයි

බූස්සේ සිරකරුවෙකු පැන යයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර‍යේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

මෙසේ පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව රෝහල් වත්ත ‘අශෝක රුක්මල් ප්‍රනාන්දු’ නමැති සිරකරුවෙකි.

මෙම සිරකරු අද දවසේ වැඩ අංශයට අනුයුක්ත කර බන්ධනාගාර භූමිය පිරිසිදු කිරීමේ කටයුතුවල යොදවා ඇති අතර දෛනික වැඩ අවසන් වී සිරකරුවන් නැවත සිරකුටිවලට යැවීම සඳහා පරික්ෂා කිරිමේදී තහවුරු වී ඇත්තේ මෙම සිරකරු නොමැති බවයි.