27.2 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtඅමෙරිකානු ගායිකා ටීනා ටනර් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු ගායිකා ටීනා ටනර් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට අමෙරිකානු ගායිකාවක් වන ටීනා ටනර් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇගේ 83 හැවිරිදි වියේ පසු වූවාය.

1980 දශකයේ සංගිත ක්ෂේත්‍රයට පිවිසි ඇය රොක් ඇන් රෝල් සංගීත වේදිකාව් අතිශය ජනප්‍රිය ගායිකාවක් වන අතර ප්‍රසංග වේදිකාව මෙන්ම චිත්‍රපට සංගීතයට ද ඇය විශාල මෙහෙවරක් කළාය.

ඇය 12 වතාවක් ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.