23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනක රත්නායක ඉදිරි ජනාධිපතිවරණයට

ජනක රත්නායක ඉදිරි ජනාධිපතිවරණයට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරය අහිමි වූවද ජනතාවට සේවය කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනක රත්නායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ ඒ සඳහා සිවිල් හා ආගමික සංවිධාන රැසකින් සහය හිමිවන බවයි. ඒ තුළින් විකෘති වී ඇති දේශපාලනය ප්‍රකෘතිමත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය.