29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයි

ප්‍රංශය අභ්‍යන්තර ගුවන් ගමන් නවතයි

ප්‍රංශය විසින් සිය අභ්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වායු දූෂණය අවම කිරීම සඳහා ඔවුන් මෙම පියවර ගෙන ඇති අතර මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රංශයේ අභ්‍යන්තර ගුවන් සේවා සපයන සමාගම් සිය අප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සාමාන්‍යයෙන් දුම්රියකින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් 77 ගුණයක් ගුවන් යානයකින් පිටවන බැවින් එරට පැය 2 හමාරක කාලයකින් ගමන් කළ හැකි දුම්රිය පහසුකම් සහිත ප්‍රදේශවලට මෙම අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.