22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපැනමාවේ භූ කම්පනයක්

පැනමාවේ භූ කම්පනයක්

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිලෝමීටර් 10ක ගැඹුරින් යුතු මුහුදේ මෙම භූකම්පනය සිදුව ඇත.

කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.