28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportයුපුන් අබේකෝන්ට තවත් ජයක්

යුපුන් අබේකෝන්ට තවත් ජයක්

ඉතාලියේ පැවැත්වෙන Savona International Meeting මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (24) පස්වරුවේ සමත් වී තිබේ.

ඔහු එම ජය වාර්තා කළේ තත්ත්පර 10.04 කින් තරගය නිම කරමින් වීම විශේෂත්වයකි.