Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsඉන්ධන කෝටාව යළි ඉහළට

ඉන්ධන කෝටාව යළි ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍ර (QR) පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ යනු ඇති බවයි අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව මෙම සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැලැස්ම, මූල්‍ය සහ බෙදාහැරීමේ සැලසුම් ද සමාලෝචනය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.