28 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකළුතර දැරියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර දැරියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මාලයෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනාම ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.