― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

දෙහිවල, හිල් වීදිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 10, ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් කරනු ලැබූ වැටලීමකදීය.

සැකකරු වයස අවුරුදු 36ක දෙහිවල දොළොස්මහ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.