32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ කොවිඩ් යළි හිස ඔසවයි

චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි

චීනයේ යළිත් කොවිඩ් අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජූනි මාසයේදී සතියකට රෝගීන් මිලියන 65ක් පමණ එරටින් වාර්තා වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පුරෝකථනය කර ඇත්තේ.

නව කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීම සඳහා චීනය නව එන්නත් දෙකක්ද මේ වනවිට නිපදවා තිබේ.