28.9 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherදිස්ත්‍රික්ක 12කට අධික උණුසුමෙන් අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 12කට අධික උණුසුමෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව තුළ නැවතත් දැඩි උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයක් පවතී.

විශේෂයෙන් දිස්ත්‍රික්ක 12ක දැඩි උණුසුම් තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන්නේ.

මේ අනුව උතුර, වයඹ, නැඟෙනහිර පළාත, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර වන බවට අනතුරු අඟවා තිබේ.