― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

දෙහිවල, හිල් වීදිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 10, ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් කරනු ලැබූ වැටලීමකදීය.

සැකකරු වයස අවුරුදු 36ක දෙහිවල දොළොස්මහ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.