― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsPoliticalජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අහුන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජූනි 8 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි.

ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් සියලු දෙනා ජුනි 8 වැනිදා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත රැගෙන එන බවයි ඔහු අවධාරණය කළේ.