27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportLPL ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

LPL ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 14 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මීට පෙර නිවේදනය කර තිබුණේ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වනදා පැවැත්වෙන බවයි.

ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජුලි මස 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ.