32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අහුන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජූනි 8 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි.

ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් සියලු දෙනා ජුනි 8 වැනිදා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත රැගෙන එන බවයි ඔහු අවධාරණය කළේ.