26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට සිසුවෙක්ගෙන් ලෝක වාර්තාවක්

මෙරට සිසුවෙක්ගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලාංකික පාසල් සිසුවෙක් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරම දක්වා පිහිනමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.

ඊයේ (28) මෙම ලෝක වාර්තාව තබා ඇත්තේ විසි හැවිරිදි වියේ පසුවන දේවේන්ද්‍රන් මදුෂිකන් නැමැති සිසුවෙකි. පැය 14ක කාලයක් තුළ පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර 30 ක දුරක් පිහිනමිනුයි ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ.

ඔහු මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ජනාධිපති බාල දක්ෂකයෙකු වශයෙන් කටයුතු කරනු ලබයි.