27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඋණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක්

මේ වනවිට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහායි එම අවවාදාත්මක නිවේදනය නිකුත්කර ඇත්තේ.

ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකළ මට්ටමන පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.