27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 10ක් ආනයනයට සැලසුම්

ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 10ක් ආනයනයට සැලසුම්

ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ මීට පෙර ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය කළ බවත් ඊට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිලදී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවත්ය.

දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇති බවද ඔහු අවධාරණය කළේ.